අවසන් 16 ට සුදුසුකම් ලැබු කණ්ඩායම් මෙන්න
2018 ෆිපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ විමට නියමිතය. පළමු වටයේ පැවැති තරග වලදී කාණ්ඩ අටෙන් පළමු ස්ථාන හා දෙවැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් 16 මේ වන විට අවසන් 16 දෙනාගේ වටයට පිවිසිමට සමත්ව ඇත.
මේඅනුව අවසන් 16 දෙනාගේ වටයේදී පරාජය වන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත්වන අතර එයින් ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ප්‍රංශය , උරුගුවේ , පෘතුගාලය , ස්පාඤ්ඤය , රුසියාව , ක්‍රොඒෂියාව , ඩෙන්මාර්කය , බ්‍රසීලය , මෙක්සිකෝව , බෙල්ජියම , ජපානය , ස්වීඩනය , ස්විට්සර්ලන්තය , කොලොම්බියාව . එංගලන්තය. මේවන විට 16 දෙනාගේ වටයට පිවිසිමට සමත්ව ඇත.
16 වටයේ තරග කාල සටහන..
