ෆවුසි ට රාජ්‍ය ඇමති ධුරයක්
ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිදියාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ.
ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවූ අතර, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.