ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

විමල්ගේ පක්ෂයේ පියසිරි , වීරකුමාර ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි – breaking news

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ උතුරු මැද පළාත් හිටපු මන්ත්‍රී පී.ඩී. කුමාර ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ, මිට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා හමුවෙමිනි.