ColomboXnews

News | Gossip | Political | Entertainment

Uncategorized

තැපැල් ගාස්තු ඉහළ යන ලකුණු

තැපැල් ගාස්තු වැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි තැපල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වෙන බවයි.