අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ඊයේ (12) දිනයේ සිට අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වන දා සිට ක්රියාක්මක නියමීතව ඇත.
ඒ, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන්. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ පනත මගින් පිහිටුවා තිබෙනවා.
