ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විල්පත්තුවට උතුරින් පිහිටි වනාන්තර 04ක් සංරක්ෂිතයන් ලෙස ගැසට් කෙරේ

විල්පත්තු වනාන්තරය උතුරින් පිහිටි වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

අදාල නිවේදනය පහත පරිදිය