කුණු නිසා කුණු වන ලංකාව මෙවරත් ලෝක වාර්ථාවක් පිහිටුවයි
මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපව්ය දමන රටවල් 20 අතුර්න් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙනවා ඉන්ට්රනැෂනල් බිස්නස් ටයිමිස් (Intranational Busness Times) සගරාව කළ පර්යේෂණයකට අනුව එහි එමියි නොර්ඩමි (Amy Nordum) පෙන්වාදෙන ආකාරයට ලොව පුරා රටවල් 192 පිළිබද අවදානය යොමු කරනවිට විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අප ද්‍රය මුදාහරින ප්‍රධාන රටවල් 20 නමි කර තිබෙනවා. එහි 05වන ස්ථානය ලංකාවට හිමිවි තිබෙින බව පරිසර හා සොබා දහම් අධ්‍යන මධ්‍යස්ථානය.
එහි අනුපීළවට අනුව පළමු තැන ච්නය දෙවන ස්ථානය ඉන්දුනීසියාව තෙවන ස්ථානය පිළිපීනය සිව්වන ස්ථානය වියටිනාමය පස්වන ස්ථානය ලංකාව ලෙස පෙන්වා දී තිබෙනවා.

මෙම සගරාව පෙන්වා දෙන පරිදි වසරකට ලොව පුරා ප්ලාස්ටික් හා දිරා නෙයන අපද්‍රව්‍ය ටොන් මිලියන 13කටත් වඩා ලොව පුරා සාගර පරිසර පද්දතියට එකතුවෙ. එයින් 80%වන ප්ලාස්ටික් හා ඝණ අපවය එකතු වන්නේ රටවල් 20න් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙනවා . එයින් 30% වීනය විසින් සාගරයට මුදා හරිනු ලබයි.
එලෙස මුහුදට කැළිකසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමණාකරණයේ දුර්වලතා නිසා වන අතර ප්ලාස්ටික් හා දිරා නෙයන අප ද්‍රය නිසා ලොව පුරා සාගරවල වෙසෙන සත්ව හා ශාක විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන ඇත. එය මෙම දශකය තුළ හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටවක් බවට දැනටමත් පත්වී හමාරය.
ඉන්ට්ර්නැෂනල් බිස්නස් ටයිමිස් (Intranational Busness Times) පෙන්වා දෙන්නේ ලංකාව තුල වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට ( නිෂ්පාදිත කුණු ජනගහණය අනුව බෙදා බැලීමෙිදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් පුමාණය පමණක් ගෑමි 300ක් පමණ වෙන බවයි.
ඒ අනුව දිනකට රටතුල ගොඩ ගැසෙන ප්ලාස්ට්ක් හා නොදිරණ කසල ප්‍රමාණය කිලෝ ගෑමි පනස් එක් ලක්ෂ හැටතුන්දහස් හයසිය අසූනවයක් (5,163,689) වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ථ කසළ ප්රමාණයකිලෝ ගෑමි හත්කෝටි හතලිස් දෙලස්ඛ අනූ හත්දහස් හයසිය අසූ හතක් (74,297,687) පමන වේ.
ශ්‍රී ලංකාව තුළ කසළ කළමණාකරනයට නිසි වැඩ පිළිවලක් නොමැති අතර දිනේන් දින ගොඩ ගැසෙන කුණු, රට තුළ දැවැන්ත අර්බුදයක් මෙි වනවිට නිර්මාණය කර ඇත. රටෙහි නායකයින් “පරිසර ඇමතිවරු කොළඔ ගොඩ ගැසේන කුණු විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට මෙි වනවිට සුදානමි වෙමින් ඇත.
එමෙන්ම මුහදට ප්ලාස්ට්ක් හා නොදිරණ කසල දැමිම 2025 වනවිට ලංකාව තුළ බරපතල ලෙස ඉහළ යනු ලබන බව පෙන්වාදෙන ඉන්ට්රනැෂනල් බිස්නස් ටයිමිස් (Intranational Busness Times)සගරාව එය වසරකට මෙිට්රක් 1.92 බවට පත්වීමෙි අවධානමක් ඇති බව තහවුරු කර ඇත. අපට අනුව ච්න වරාය නගරය ඉදිවුවහොත් එහි නොදිරණ කසල සියල්ලත් සාගරයට එකතුවන අතර ලෝකයේ සාගර කුණුකර 2025 වනවිට තුන වන තැනට ලංකාව පත්වනු ඇත.
මෙරට කුණු යනු පාතාල නායකයින්ගේ හා දේශපාලකයන්ගේ ආදයමි මාර්ගයක් වී ඇති අතර කසළ කළමණාකරන වැඩ පිළිවලක් සකස් කිරීමට යෝජනා කරමින් පසුගිය දෙසැමිබර් මාසයේ මිතොටමුල්ල ප්‍රදේශයේ සිදුකළ උද්ඝොෂණයට පහර දෙන්නේද එම ආදායමි මාර්ග නැති වෙය යන බියෙනි.
පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කරමින් තම රටත් මහා සාගරයත් විනාශ කරන මිනිසුන් සිටින රටක කුණු කන දේශපාලකයන් විසින් හෙට දින ලෙව පළමු තැනට කුණු වූ රට ලෙස ලෝක වාර්ථාවට ලංකාව ඔසවා තබන තුරු පරිසර ඇමති වරුන්ගේ නායකන් හා පාලකයන්ගේ නරිවාදන් අසමින් නිහඩව සිටින මිනිසුනි අපට සිදුවන්නේ කුමක්ද තේරුමි ගැනීමට මෙය කදිම උදාහරණයකි.