ජනපති මෛත්‍රී මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පුටුව නොම්බර එකේ UNP කාරයෙකුට දෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වු  කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. මුසාමිල් මහතා ඔහුව කොළඹ මැතිවරණ වලදී හදුන්වා දුන්නේ නොම්බර එකේ UNP  කාරයෙකු ලෙසයි.

ඊයේ (11) උදෑසන ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා විසින් පත්වීම් ලිපිය ලබාදුන්නා. මුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සේවය කළේය.