රටේ නීතිය නොදත් හිටපු ජනපති මහ මැතිවරණයක් ඉල්ලයි..!

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් මෙම නව තත්වය පිලිබද කිසිදු අවබා්ධයක් නොමැතිව පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ඉල්ලීම් කිරිම හාස්‍යජනකය.

 

Image may contain: text

Image may contain: 6 people, people smiling, text