බැදුම්කර ශබ්දේ මැද්දේ අගමැති රනිල් – නැන්ද එක්ක තාලෙට පැද්දේ (VIDEO)

මේ දිනවල වැඩිපුර කතාවෙන චරිතයක් තමයි අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නෙ. රනිල් ගැන විවිධ කාලවල විවිධ ලෙස කාතා මැවෙනව. මෙහෙම කතා හැදිච්ච අගමැතිවරයෙක්නම් ලොව කොහෙවත් නැතු ඇති කියල සමහරු කියනව.

ඒත් මේ දිනවල අගමැතිතුමාගෙ අපූරු නර්තනයක් අන්තර්ජාලයේ සැරිසරනව. ඒ තමාන්ගේ නැන්දනියක් වන නිලිරැජින අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග උත්සව අවස්තාවක සිදුකරන නර්තනයකි.

වීඩියෝව පහතින්

කිලිගේ සිරසට අගමැති තුමාගේ මෙවැනි ක්‍රියාවන් අවුලක් වුනාට අපි මේ ක්‍රියාව අගය කරනවා Newsfirst.lk මෙව්ව බලන කෝණයේ වෙනස අනුව වෙනස් වෙයි. ආඩම්බරයි ගරු Ranil Wickremesinghe අගමැති තුමනි….

Posted by Andaharaya on Friday, 5 January 2018