Facebook පණිවිඩ හුවමාරුව ඇණහිටී

සමාජ ජාල මාධ්‍ය අතර බොහෝ දෙනෙකු භාවිතයට ගන්නා ෆේස්බුක් පණිවිඩ හුවමාරුව (Facebook Messenger) ඇණහිට තිබෙනවා. මීට සුළු මොහොතකට පෙරයි මෙම තත්වය හටගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මෙයට හේතුව තවම වාර්තා වන්නේ නැහැ. බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ Facebook update හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි.