රවී කරුණානායක අද කැබිනට් මණ්ඩලයෙන් සමු ගනී…!

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද  සාකච්ඡා කෙරෙණු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. මේ අතර විශ්වාස භංගයක් එල්ල වී සිටින ඇමති රවි කරුණානායක මහතා අද දිනයේ කැබිනට් මණ්ඩලයට සමු දෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ගා වාර්තා කරයි. එමෙන්ම අද පැවැත්වෙන කැබිනට් හමුවේදී ඇමතිවරයා විශේෂ අදහස් දැක්වීමක්ද සිදු කිරීමට නියමිත බව සදහන්ය.

මේ අතර ශ‍්‍රිලනිප හා එජාප ඇමතිවරුන් දැඩිව සදහන් කර ඇත්තේ ඇමති රවි කරුණානායක අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට සහභාගී වුවහොත් තමන් කැබිනට් මණ්ඩලයෙන් නැගිට යන බවයි